සුහද සේවා ජන සංවර්ධන සමිතිය වසර තිහකට අධික කාලයක් පුරා, ශ්‍රී ලංකාව තුල අධ්‍යාපනය සහ ආර්ථික අතින් ශක්තිමත් ප්‍රජාවක් ගොඩනැගීමට කැපවී සිටී.
අපගේ සාර්තකත්වය
"ශ්‍රී ලංකාවේ කුඹුරු අස්වැද්දුවහොත් රටේ එක් දරුවෙක්වත් කුසගින්නේ සිටිය යුතු නැත."
නීතිය සම්බන්ධයෙන් කටයුතු කරන සියලුම නිලධාරීන්ට හා සේවයෙන් විශ්‍රාම ගිය නිලධාරීන්ට සුහද සේවා ජන සංවර්ධන සමිතියේ සාමාජිකත්වය නොමිලේ පිරිනැමේ
අධ්‍යාපනය ලබන වයසේ සියලු දරු දැරියන් පාසල් අධ්‍යාපනයට යොමු කිරීමත් සමිති සාමාජික පවුල් වල පාසැල් අධ්‍යාපනය ලබන දරු දැරියන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීමත් මෙම වැඩපිළිවෙලේ පරම අරමුණයි.'
Get Involved
Through your donations and volunteer work, we spread kindness and support...fghf
Events
මුද්දර ක්‍රමයට අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාදීම.
මුද්දර පොතෙහි වටිනාකම රුපියල් හැටදහසකි. සතිපතා මාස 12ක කාලයක් පුරා මෙම පොත මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ නොමිලේ ලබාගත හැකිය. මසකට රුපියල් පන්දහසක වටිනාකමට භාණ්ඩ ලබා ගත හැකි අතර සතියකට රුපියල් එක්දහස් දෙසිය පනහක භාණ්ඩ ලබා ගැනීමේ හැකියාව ඇත.
කෘෂිකාර්මික ගොවි සහන ක්‍රමය.
"ශ්‍රී ලංකාවේ කුඹුරු අස්වැද්දුවහොත් රටේ එක් දරුවෙක්වත් කුසගින්නේ සිටිය යුතු නැත."
නිදහස් අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකීය දරු දැරියන්ට වාර්ෂිකව නොමිලේ අභ්‍යාස පොත් ලබාදීම.
අධ්‍යාපනය ලබන වයසේ සියලු දරු දැරියන් පාසල් අධ්‍යාපනයට යොමු කිරීමත් සමිති සාමාජික පවුල් වල පාසැල් අධ්‍යාපනය ලබන දරු දැරියන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීමත් මෙම වැඩපිළිවෙලේ පරම අරමුණයි.'
සුහද සේවා රණවිරු සුභ සාධක සංගමය
නීතිය සම්බන්ධයෙන් කටයුතු කරන සියලුම නිලධාරීන්ට හා සේවයෙන් විශ්‍රාම ගිය නිලධාරීන්ට සුහද සේවා ජන සංවර්ධන සමිතියේ සාමාජිකත්වය නොමිලේ පිරිනැමේ
වැඩි දුර තොරතුරු සදහා ඔබගේ තොරතුරු අප වෙත එවන්න.අප ඔබව සම්බන්ද කරගනු ඇත.